ශ්‍රී ලංකා යුධ හමුදාව හා රජය දැඩි ලෙස අපකීර්තියට පත් කරමින් චැනල් 4 නාලිකාව මගින් විකාශනය කළ killing fields නමැති වර්තා වැඩසටහන නිර්මාණයට ආධාර කිරීම හා අනුබල දීම හේතුවෙන් සැක පිට අත්අඩංගුවට ගත් කන්දවනම් පෙදීස්වරම් නැමැත්තා වැඩි දුර ප්‍රශ්න කිරීම සදහා මාසයක කාලයක් රහස් පොලිසියේ රඳවා ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටිකිරි කේ. රත්නායක මහතා අවසර දුන්නේය.


No comments:
Post a Comment