ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එංගලන්තයෙදී භෝජන සංග්‍රහයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයේ සිටින අතරතුර විශේෂ භෝජන සංග්‍රහයකට සහභාගී විය. එය ග්‍රේන්ජ් ශාන්ත පාවුළු හෝටලයේ පැවැත් වූ අතර අඑරට සිටින ක්‍රිකට් ලෝලීන්ට මුදල් ගෙවා එයට සහභාගී වීමට අවස්ථාව උදා විය.
එම උත්සවයේ විවිධ අවස්ථා කැමරාවට හසු වූ අයුරු ...
No comments:
Post a Comment