සිවු වසරක ප්‍රේම සම්බන්ධයකින් පසුව විවාහ වූ ප්‍රවීණ රංගන ශිල්පිනී , පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපෙක්ෂා ස්වර්ණමාලි මහත්මිය තම සැමියාගෙන් වන්දි මුදලක් සමග දික්කසාද වීමට තීරණය කර ඇත.
තමාට දැඩි ලෙස පහර දෙමින් ශාරීරිකව හා මානසිකව නිතර පීඩාවන්ට ලක් කිරීම හේතුවෙන් තම විවාහක සැමියා වන මහේෂ් චාමින්ද නමැත්තාගෙන් දික්කසාදය ද මසකට රුපියල් ලක්ෂ 4 ක පමණ ආදායම් ලබන ඔහුගෙන්, රුපියල් මිලියන 20 ක වන්දි මුදලක්ද ලබා දෙන ලෙසත් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඉල්ලා ඇත.



No comments:
Post a Comment