දිවි බේරා ගත් සුපුන් චන්දිම ප්‍රතිකාර ලබමින්
මිය ගිය සිසුන් තිදෙනා ගේ සිරුරු
නුවරඑළිය වලපනේ හරස්බැද්ද සිංහල මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන 130 ක් පමණ සිසුන්ගෙන් යුතු කණ්ඩායමක් ගුරුවරුන් සමග 14 වන දින සීගිරිය බලා පිටත්ව ඇති අතර 15 වන දින ත්‍රිකුණාමලයට පැමිණ නිලාවේලි වෙරළේ නාමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති වාර්තා වේ.
රළ පහරට හසුව ගසා ගෙන ගිය පිරිසගෙන් 3 දෙනෙක් මියගොස් ඇති අතර නිලාවේලි විජයබා නාවික හමුදා කඳවුර ට අයත් ජීවීතාරක්ෂක කණ්ඩායම හා පොලිස් ජල ක්‍රීඩා නිලධාරීන් විසින් සෙසු පිරිස බේරා ගෙන ඇත.




No comments:
Post a Comment