paid advertisement

      paid advertiesment

Thursday, June 30, 2011

ගෝඨාභයගේ පුතා යුගදිවියට එලබෙයි.

ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පුත් මනෝජ් රාජපක්‍ෂ මහතාගේ විවාහ මංගල්‍යය ඊයේ (30 වැනිදා) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.


මනෝජ් මහතාගේ අතගත්තේ චන්ද්‍රා ලියනාරච්චි මහතාගේ දියණිය වූ සෙව්වන්දි ලියනාරච්චි මෙනෙවියයි.



මනෝජ්-සෙව්වන්දි යුවළ, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය සහ ජනාධිපතිවරයාගේ සහෝදර සහෝදරියන් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු ඡායාරූපයේ දැක්‌වේ

foto1

No comments:

Post a Comment