. මිරිහාන අපරාධ විමර්ශන ඒකකය මගින් පිට කෝට්ටේ ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන ඇති මෙම සැකකරුට වරෙන්තු 8 ක් සහ නඩු 10 ක් ද වේ. තවද, කෝටි 240 ක් කැසිනෝ සදහා යෙදවීම,වාහන විකුණන ආයතන වලින් ලබා ගන්නා වාහන සදහා ව්‍යාජ පොත් සකස් කර විකුණා ඇති අතර උකස් තැබීම ද සිදු කර ඇත. වාහන 15 කට වැඩි ප්‍රමාණයක් විකුණා ඇති අතර, අත් අඩංගුවට පත්ව ඇත්තේද වාහන ජාවාරමක් සම්බන්ධනයෙනි.
කෝටිපති ව්‍යාපාරිකයෙක් වූ සැකකරු ගේ සියළු ව්‍යාපාර සූදුව නිසා විනාශ වී ඇත. මොහුගේ දරුවන් එංගලන්තයේ පදිංචි වැදගත් රැකියා කරන අය වෙති



No comments:
Post a Comment